දිල්ලි ගිය එයාර් ඉන්දියා ගුවන් යානයක් ආපසු හරවා එවයි.. හේතුව මෙන්න..

 


මේ කියන්න යන්නේ ඇස් අදහාගන්නත් බැරි තවත් කතාවක් කියලා ඔබ විශ්වාස කරනවාද.?

මේ අන්න ඒ කතාව ගැන ඇසෙන ආරංචියයි.

බෝම්බ බියක් හේතුවෙන් තායිලන්තයේ ෆුකට් දූපතේ සිට නවදිල්ලිය බලා පියාසර කරමින් තිබු එයාර් ඉන්දියා ගුවන්යානයක් ආපසු ගුවන්තොටු පොළ වෙතහරවා යවා තිබෙනවා.

බෝම්බයක් ඇති බවට ලද තොරතුරක් පිළිබඳව යානයේ නියමුවා එරට වේලාවෙන් උදෑසන 9.30 ට පමණ පාලක මැදිරියට දැනුම් දී ඇති බවයි.

ඒ වන විට එහි මගීන් 156 දෙනෙකු ගමන් කරමින් සිටියා...

කෙසේ වෙතත් එම යානයේ බෝම්බයක් නොමැති බවටයි පසුව තහවුරු වී ඇත්තේ...


✅✅✅✅

Post a Comment

Previous Post Next Post