ලාංකීකයන් විදියට දැන සිටීම ඉතා වැදගත් නිසාවෙන් ඒ ගුණ මොනවද කියලා විමසා බලමු.
එනසාල් සතු ඖෂධීය ගුණ
✭ශරීරය සිසිල් කීරීමේ ගුණයෙන් සමන්විතයි.
✭අජීර්ණයට ගුණදායකයි.
✭ආම වාත දුරු කරයි.
✭කෑම රුචිය වර්ධනය කරයි.
✭සමේ රෝග සඳහා ගුණදායකයි.
✭සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ සඳහා සුවය ගෙනදෙයි.
✭ආහාර ජීර්ණ පද්ධතියේ සියලු රෝග දුරු කරයි.
✭ඔක්කාරය දුරලයි.
✭හානිකර බැක්ටීරියා මගින් ඇතිකරන ✭දත් කුහර වළක්වයි.
✭පෙනහළු තුළ රුධිර සංසරණය වැඩි දියුණු කරයි.
✭සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, බ්‍රොන්කයිටීස් ආදී ස්වසන අපහසුතා සමනය කරයි. ✭සෙම ඉවත් කර පපුවේ සෙම හා තදබදය දුරලයි.
✭ආහාර ජීර්ණය හොඳින් සිදු කර ✭මලබද්ධය වළක්වයි.
✭වකුගඩු හරහා ශරීරයේ අපද්‍රව්‍ය හොඳින් පිට කිරීමට උපකාරී වෙයි.
✭බඩ පුරවා දැමීමට ගුණදායකයි.
✭එනසාල් සතු විටමින් C යකඩ සහ නියසීන් රක්තහිනනතාවය දුරු කරන්නට උපකාරී වෙයි.
✭නොසන්සුන්භාවය, කාංසාව වැනි නින්දට බාධා කරන ගැටලු ඉවත් කර සුවදායි නින්දක් ලබා ගන්නට උපකාරී වෙයි.
✭හෘදයාබාධ ඇතිවීම වළකයි.
✭ප්‍රතිශක්තිය වැඩි දියුණු කරයි.
✭සම වියළීම වළක්වා සම ආරක්ෂා කරයි.
✭හිසකෙස් පෝෂණය කරයි.
✭මානසික ආතතිය සඳහා ගුණදායකයි.
✭රුධිරයේ අහිතකර කොලෙස්ටරෝල් පාලනයට උපකාරී වෙයි.එමගින් මොළයේ රුධිර කැටි ඇතිවීම වළක්වනු ලබයි.
✭ලිංගික බෙලහීනතාවය ඇති අයට ඉතාම ගුණදායකයි.
✭මුඛයේ දුර්ගන්ධය නැති කරයි.
✭මුඛයේ තුවාල සුව කරයි.
✭තරබරුව මට්ටු කරයි.
✭මුත්‍රා හොඳින්ම පිට කිරීමට උපකාර කරයි.
✭වකුගඩු, මුත්‍රා මාර්ගය හොඳින් පිරිසිදු කර ආරක්ෂා කරනු ලබයි.
✭පිළිකා සෛල විනාශ කර පිළිකා ඇතිවීමේ අවදානම දුරු කරයි.
✭දියවැඩියා රෝගයට ඉතා ගුණදායකයි.
✭දිලීර හා බැක්ටිරීයා ආසාදනවලින් ආරක්ෂා කරයි.
✭බඩේ වේදනාව සමනය කරයි.
✭අධි රුධිර පීඩනය දුරු කරයි.
ඖෂධීය භාවිතයන්
සෙම්ප්‍රතිශ්‍යා උණ සඳහා එනසාල් ඉඟුරු හා සමාන ගුණයෙන් අන්තරගත නිසා මේ උණ සඳහා එනසාල් ස්වල්පයක් තම්බා පානය කිරීම ගුණදායකයි.
මුඛයේ ඇතිවන රෝග සඳහා එනසාල් තම්බා ගත් වතුරෙන් දිනකට දෙවතාවක් කට සේදීමෙන් සුවයක් ලබාගත හැකියි.
බඩේ වේදනාව සඳහා කෝපිවලට අඹරන ලද එනසාල් එකතු කර පානය කිරීම සුදුසුයි.
මිලෙන් වගේම ගුණයෙන් ඉතා ඉහළ එනසාල් දෛනිකව අහාර සඳහා එකතු කර ගැනීමෙන් ලෙඩ රෝග බොහොමයකින් ආරක්ෂා වී සෞඛ්‍යමත් ජීවිතයක් ගත කරන්නට හැකියාව ලැබෙනවා.
විශේෂයෙන්ම ඉහළ සංවේදීතාවයක් ඇති අයට පපවේ තද ගතිය,හුස්ම ගැනීමේ අපහසුතාවය වැනි ආසාත්මිකතාවයන් ඇති කරන්නට හේතු විය හැකි නිසා එවැනි අපහසුවක් ඇතිවුණොත් එනසාල් භාවිතය නතර කරන්න.
උපුටා ගැනීමකි.
✅✅✅✅✅✅✅