සුනඛයෙකුට උණු වතුර ප්‍රහාරයක් එල්ල කළ වෙළඳසැල් හිමිකරු


 බගවන්තලාව නගරයේ වෙළදසැළක් ඉදිරිපිට නිදා සිටි සුනඛයෙකු මතට (15) දින උණුවතුර වත් කර එම සුනඛයාව එම ස්ථානයෙන් පලවා හරින අයුරු එම වෙළදසැලේ ආරක්ෂිතකැමරාවේ සටහන් වී තිබුණි.


බගවන්තලාව නගරයේ සැරීසරන සුනඛයා කිසිවෙකුටත් හිරිහැරයක් නොවන සේ නිදා සිටි අතර, එම වෙළදසැලට යාබදව පිහිටි පැරණි යකඩ බඩු එකතු කරන වෙළදසැලක අයිතිකරු විසින් එම සුනඛයා උණුවතුර වත්කර ඇත.


උණු වතුර තැවරුණු සුනඛයා වේදනාවෙන් කෑ ගැසමින් නිදා සිටින ස්ථානයෙන් දිව ගිය බවයි ඒ අසළ සිටි පිරිසක් කියා සිටියේ.





Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post