ඉදිරි පැය 36 දී වෙන්න යන දේ මෙන්න...

 


කාලගුණය හරිම නපුරු වෙලා...

ඉදිරි පැය 36 තුළදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා ...

මේ අතර, පවතින අයහපත් කාලගුණය හමුවේ රටපුරා සිදුව ඇති විදුලිය බිඳ වැටීම් සංඛ්‍යාව අද පස්වරු 4 වන විට 29,451 ක් ලෙස වාර්තා වී ඇති බවයි ලංකා විදුලි බල මණ්ඩලය සදහන් කළේ.

මෙම බිදවැටීම් යථාවත් කිරීම සදහා යුහුසුලුව කටයුතු කරමින් සිටින බවද එම මණ්ඩලය ප්‍රකාශ කළා.

          ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?








Post a Comment

Previous Post Next Post