තවත් දැවැන්තයෙකු දිවියෙන් සමුගනී

 


චෙෆ් මාර්ටින්ස් කියන්නේ කවුද කියලා දන්නේ කේක් කලාවට ආදරේ කරන මිනිස්සු.

ඔහු අපේ රට ලෝකයක් ඉස්සරහා බැබළවු, ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලැබු කේක් කලාවේ ස්වරණමය තිලකයක්.

ලංකාවේ Cake කලාව වෙනස්ම මානයකට අරන් ගිය Chef martinesz අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහුගේ දේහය මේවන විට බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට දිනයේ සිදු කිරීමට නියමිතයි.

ඒ කුරුණෑගල පොදු සුසාන භූමියේදී.








          ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?



Post a Comment

Previous Post Next Post