සංජීවනි වීරසිංහ කියන්නෙ ජනප්‍රිය නිළියක් වගේ ගායන ශිල්පිනියක් විදිහටත් කාගෙත් ආදරය දිනාගත්ත කෙනෙක්.
මේ වෙනකොට ඇමරිකාවේ ලොස්ඇන්ජලීස්වල පදිංචි වෙලා සිටින ඇය අභාවප්‍රාප්ත මෑණියන් සහ මෑත කාලීනව අපෙන් සමුගත් කලා තරු සිහිකර, උතුම් පිංකමක් සංවිධානය කර තිබුණා.
එහි ඡායාරූප ඇය සිය මුහුණු පොතටද එක්කර තිබෙනවා.
hiru gossip
Tags:
News