ඇසේ සුද ඉවත් කරන විශ්මිත දිව ඔසුවක් ගැන ඔබ නොදත් තොරතුරු මෙන්න- වල් පැළෑටියක් කියලා විසි කරන්න එපා

 


ඒ වගේම ලපටි දලු මැල්ලුම් ලෙස සකසා ආහාරයට ගත් අතර මේ ශාකයේ ගුණ දන්නෝ පරිප්පු සමඟ ව්‍යංජනයක් සකසා වගේම කැඳ ලෙස පිළියෙල කර ආහාරයට ගනු ලබනවා..ඒ වගේම දේශීය වෛද්‍ය විද්‍යාවේදී මේ නලල් බටු ශාකයේ පත්‍ර විවිධ ප්‍රතිකාර සඳහා භාවිතයට ගනු ලබනවා..

නලල් බටු ශාකයේ ගුණ

-වේදනා නාශක ගුණයෙන් සමන්විතයි

-උගුරේ තුවාල සුව කරයි

-අක්ෂි රෝග නිවාරණය කරයි

-විශේෂයෙන්ම ඇසේ සුද ඇතිවිටෙක මේ නලල් බටු ගෙඩි ආහාරයට ගතහොත් එය තවදුරටත් වර්ධනය නොවී ටිකෙන් ටික ඉවත්ව යාම ආරම්භ වෙනවා.

-රුධිරය පිරිසිදු කරයි

-පිළිකා සෛල විනාශ කරයි

-අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි.

-දියවැඩියා රෝගීන්ට ගුණදායකයි.

-මොළයේ සෛල වර්ධනය කරන නිසා බුද්ධිය වර්ධනය කිරීමේ හැකියාවෙන් සමන්විතයි.

-සම පැහැපත් කරයි.

-සන්ධි වේදනාවන් සමනය කරයි.

-හෘදවත් රෝගවලින් ආරක්ෂා කරයි

මල බද්ධය වළක්වයි.

-ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ නංවයි

-පණු රෝග සඳහා ගුණදායකයි.

-සැරව ගෙඩි සඳහා ප්‍රතිකාර සඳහා භාවිතා කරයි.

-ඉතින් නලල් බටු කියන්නේ ඉතාම රසවත් ගුණවත් පලතුරක්. පලාවක් ලෙස ආහාරයට ගත හැකි වටිනා ආහාරයක්

-ඒ වගේම අපේ ශරීරය නීරෝගීව පවත්වා ගන්නට බෙහෙවින් උපකාරී වෙන

රෝග බොහොමයක්ට සුව සදන ඖෂධයක්.

Post a Comment

Previous Post Next Post