ඒ තරම් විශාල අනතුරක්.. ඔහුගේ ජීවිතය බේරුණේ හාස්කමකින් වගේ..
ඒ පුවතෙන් පස්සේ හැමෝම කතාවුණේ ඔහු ගැනයි..
ඔහු නමින් විශ්වාස්.. ගුවන් අනතුරින් දිවි ගලවා ගත් විශ්වාස් ඔහුගේ සොයුරාගේ ආදාහනයට එක්වෙලා තිබුණා..
Air India ගුවන් අනතුරෙන් දිවි ගලවා ගත් එකම පුද්ගලයා වන විශ්වාස් කුමාර්ගේ මියගිය සහෝදරයා වන්නේ අජේයි.. ඔහුගේ නෑදෑයින් සහ හිතමිතුරන් මේ සංවේදී අවස්ථාවට එක්ව සිටියා..
ඒ ගැන සමාජ මාධ්‍ය පිටු අතර පළ වෙලා තිබුණා.. කෙසේ වෙතත් මේ දරුණු ගුවන් අනතුරෙන් පසු සුවය ලැබී රෝහලෙන් අනතුරුව විශ්වාස් පසුගිය දිනක රෝහලෙන් පිටව ගොස් තිබුණා..
✅✅✅