ලොවම සංවේදී කරන ගාසා තීරයේ කදුළු කථාව

 


ගාසා තීරයට දිගින් දිගටම මානුෂීය ආධාර ප්‍රමාණවත් ලෙස නොලැබීමෙන් එහි සිටින දරුවන් මන්දපෝෂණයෙන් මිය යමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එම වාර්තා පෙන්වා දෙන්නේ, මේ වනවිට මන්දපෝෂණයෙන් මියගිය ළමුන් සංඛ්‍යාව 66ක් වී ඇත.

යුනිසෙෆ් සංවිධානය ද පෙන්වා දෙන්නේ ගාසා තීරයේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාව ‘භයානක අනුපාතයකින්’ ඉහළ යන බවයි.

ගාසා තීරයට ලැබෙන කිරි, පෝෂණ අතිරේක සහ අනෙකුත් ආහාර ආධාර ඇතුළුවීම ඊශ්‍රායලය විසින් වැළැක්වීම මෙම තත්ත්වයට හේතුවී ඇති බව සඳහන්.

✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post