ආණ්ඩුවේ කයිය විතරයි වැඩ නෑ. ආවෙනම් කාන්තාවට නිසි තැන දෙනවා කියලා

 


වර්තමාන ආණ්ඩුව තමන්ගේ බලය පාවිච්චි කරමින් රාජ්‍ය නිලධාරීන්ගේ බලය අනිසි ලෙස පාවිච්චි කරමින් ඔවුන්ගේ බලය පිහිටුවා ගැනීමට නොයෙකුත් පියවර ගන්නා බවට ඇමති නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ආණ්ඩුව වැඩ කරනවට වඩා කයිය ගහනවා කියලා තමයි නාමල් රාජපක්ෂ වැඩි දුරටත් සඳහන් කළේ.ඒ වගේම කොළඹ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට පහර පහරදීම ඔහු තදින් හෙලා දකින අතර කොළඹ පුරපති අසුනේ වාඩිවී සිටිනන මන්ත්‍රීවරියත් කාන්තාවක් නිසා එය ලැජ්ජා සහගත බවත් ඔහු සඳහන් කරයි.

එමෙන්ම කාන්තාවන්ට නිසි තැන ලබා දෙන්න බලයට ආණ්ඩුව මේ ආකාරයෙන් කටයුතු කිරීම දැඩි ලෙස පිළිකුල් සහගත බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ පහත ආකාරයටයි.




Post a Comment

Previous Post Next Post