යොහානි බලන්න ආ ජැකලින්

 


හැමෝම ආදරය කරන ඇය ගැන නොදන්න කෙනෙක් නැහැ.
කාලයක් ඇය මැණිකේ මගේ හිතේ හැම මුවකම මුමුණන ගීතයක් බවට පත් කළා.

ඉතින් JACQUELINE FERNANDZ කියන්නෙත් හැමෝම ආදරය කරන තවත් ඒ වගේ චරිතයක්.

කාලෙකට පස්සේ මේ දෙන්නා අතර හමුවීමක් සිදු වෙලා තිබුණා.

එහි ජායාරුප කිහිපයක් යොහානි සිය මුහුණු පොතට එක්කර තිබෙනවා.






Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post