ඉන්දියාවේ නිලියක් කියලද හිතුවේ.. නැ.. නැ.. මේ එයා…

 


ඇය නව පරපුරේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්..

නිරූපණය තුළින් පවා ඔබට සුපුරුදු වෙන ඇය නමින් සප්නා පාදුක්ක..

සප්නා කියන්නේ ඇත්තටම විලාසිතා මවන කාන්තාවක් නේ.. ඇගේ ඒ සිහින් ලස්සන රුවට සාරිය ගොඩක් ගැලපෙනවා කියලා මේ ඡායාරූප පෙළ දැක්කාම ඔබටත් හිතේවි..

මෙන්න බලන්නකෝ ඉන්දියානු පන්නයට හැඩවෙලා ඉන්න ඇය එදා නම් මොන තරම් ලස්සනද කියලා..







Post a Comment

Previous Post Next Post