හූති කැරලිකරුවන්ට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

 

ඊශ්‍රායලය විසින් යේමනයේ හූති කැරලිකරුවන්ගේ ඉලක්ක කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කර තිබේ.

හූති කැරලිකරුවන් රැඳී සිටින වරායන් තුනක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හුඩයිඩා වරාය, රාස් ඊසා සහ සයිෆ් වරායන් වෙත ඊශ්‍රායලය විසින් එම ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්ය.

ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් රතු මුහුදේ ගමන් ගන්නා වාණිජ නැව්වලට පහර දීමට කටයුතු කරන බැවින් ඊශ්‍රායලය මෙම ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.



Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post