නිළි රැජින මාලනිය ගැන විවාදය අද


හෙළයේ නිළි රැජන ලෙස විරුදාවලිය ලත් මාලනී පොන්සේකා මහත්මිය පිළිබඳ පාර්ලිමේන්තු ශෝක යෝජනා විවාදය අද පැවැත්වේ.

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්පන්දන්, අබේරත්න බණ්ඩාර,හේරත් පිලපිටිය, ඩබ්.බී ඒකනායක, ලකී ජයවර්ධන මහත්වරුන් පිළිබඳ ශෝක යෝජනා ද මෙදින පැවැත්වේ.


✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post