2025 වර්ෂයේ රජයේ පාසල් (සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්) හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සඳහා තෙවන පාසල් වාරයේ පළමු අදියර හෙට(18) ආරම්භ වේ.
නමුත් මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරය ආරම්භ වන්නේ 2025.08.25 වන දිනයි.
හෙටින් ආරම්භ වන තෙවන පාසල් වාරයේ පළමු අදියර අවසන් වන්නේ නොවැම්බර් මස 07 වනදායින් අවසන් වේ.

Redirecting in a moment...
Tags:
News