රන් මිලෙහි සිදු වූ පෙරළිය


 ඒ අනුව අද රන් අවුන්සයක මිල රුපියල් 1,014,716ක් දක්වා ඉහළ ගොස් ඇති බවට වාර්තා වේ.

එය ඊයේ (23) රුපියල් 1,010,920ක් ලෙස සටහන් විය.


එමෙන්ම අද කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 35,800ක් දක්වා ඉහළ ගොස් තිබේ.


Ada derana news

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post