වෛද්‍ය උපදෙස් මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බන්ධනාගාර රෝහලට ඇතුළත් කල බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක, ජගත් වීරසිංහ පවසනවා.
ලබන 26වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබූ අතර, එහිදී වෛද්‍යවරුන් දෙදෙනකු වෙත යොමු කිරීමෙන් පසුව වෛද්‍ය අධීක්ෂණයට ලක් කර තිබේ.
රුධිර පීඩනය ඉහළ යාම සහ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙලෙස රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
Ada Derana News
Redirecting in a moment...
Tags:
News