රත්නපුර ප්‍රධාන මාර්ගයේ මගී බස් රථයක් ගැටී 15ක් රෝහලේ


 හොරණ - රත්නපුර ප්‍රධාන මාර්ගයේ එපිටවෙල ප්‍රදේශයේ දී අද (16) උදෑසන පෞද්ගලික බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවු අනතුරකින් 15 දෙනෙකු තුවාල ලබා තිබේ.

අදාළ බස් රථය පෞද්ගලික ආයතනයක සේවකයින් ප්‍රවාහනය කරනු ලබන බස් රථයක් බවට අනාවරණය වුණි.

තුවාලකරුවන් ඉඩංගොඩ සහ රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති අතර, කිරිඇල්ල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


✅✅✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post