ශිෂ්‍යත්වයේ වැඩිම ලකුණු ගාල්ල දිස්ත්‍රික්කයෙන් - ලකුණු 198ක්


 මෙවර 2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලට අනුව සිංහල මාධ්‍යයෙන් වැඩිම ලකුණු ලබාගත් දරුවෙකු ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි.

එහිදී ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව  198කි.

මේ අතර දෙමළ මාධ්‍යයෙන් වැඩිම ලකුණු ලෙස ලකුණු 194ක් ලබාගත් දරුවෙකු යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය ඒ බව සඳහන් කළාය.



✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post