ආරණ්‍ය සේනාසනයේ අනතුරෙන් අපවත් වූ හිමිවරු ගැන අනාවරණයක්

 

මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන්ගේ ගමන් පහසුව සඳහා යොදාගත් ඩක්කුවක් කඩා වැටිමෙන් එහි වැඩම කළ භික්ෂුන් වහන්සේ 7 නමක් අපවත් වූහ.

ඒ අතර රුසියානු, රුමේනියානු සහ ඉන්දිය භික්ෂූන් වහන්සේ තුන් නමක්ද වේ.

අනතුර සිදුවන අවස්ථාවේ අදාළ ඩක්කුවේ වැඩමකළ තවත් භික්ෂූන් වහන්සේ 06 නමක් මේ වනවිටත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

අපවත් වූ හිමිවරුන්,

1. පූජ්‍ය මල්වානේගම සමිද්ධි හිමි - (අවුරුදු 47)
2. පූජ්‍ය නාවලපිටියේ උත්තරානන්ද හිමි - (අවුරුදු 27)
3. පූජ්‍ය නුගේගොඩ විපස්සී හිමි - (අවුරුදු 37)
4. ඉන්දියානු ජාතික පූජ්‍ය ධම්මගවේසී හිමි - (අවුරුදු 31)
5. පූජ්‍ය උඩවලවේ සන්තසුමන හිමි - (අවුරුදු 59)
6. රුමේනියානු ජාතික පූජ්‍ය ධම්මරංසි හිමි - (අවුරුදු 48)
7. රුසියානු ජාතික පූජ්‍ය ධම්මරක්ඛිත හිමි - (අවුරුදු 48)


✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post