ඇල්ල එකම මිනි කන්දක් වෙලා බේරගන්න ගිය අයෙකුත් කඹේ කඩන් වැටි මරුට


ඇල්ල මහා බස් අනතුරට ලක් උන පිරිස බේරාගැනීමට සිය කැමැත්තෙන් ඉදිරිපත් උන පුද්ගලයෙකු කඹය කැඩී පහලට ඇදවැටී මියගොස් ඇතෙයි ආරංචි මාර්ග ඔස්සේ සහ සමාජ ජාලාවල මේ වෙනකොට දැඩි කතාබහට ලක් වෙනවා.. 

 අනතුර සිදු ඌ පුද්ගලයාගේ විඩියෝ පටයක් පහලින් ඔයාට බලාගන්න පුලුවන්.. 


  මේ මොහොතෙ අපි හැමෝගෙම ප්‍රාර්ථනාව... ඇල්ල පාරෙ බස් අනතුරට පත් සියලු දෙනාට ඉක්මන් නිදුක් නිරෝගී සුව දිගාසිරි ලැබේවා.. යන උතුම් පැතුම... මියදුනු සැමට... උතුම් නිවන් සැප ලැබේවා... මෙවැනි අනතුරුවලට සංසාරෙ කිසිමදාක මුහුණ නොදේවා...🙏🙏🙏 

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post