සුදුරු පානයේ තිබෙන විශ්මිත ගුණ දන්නවද ? ලස්සනට ඉන්න කැමති ඔයාට වටිනා රහසක් මෙන්න ...


 ඔයාත් ලස්සනට ඉන්න කැමති නම්, මේ තොරතුර ඔයාටත් වැදගත් වේවි..



දිදුලන සමකට සහ නිරෝගී කෙස් කළඹකට කරාබුනැටි සහ සූදුරු පානය!

සාදා ගන්නා ආකාරය:

සූදුරු මේස හැන්දක් සහ කරාබුනැටි 4ක්, වතුර මිලි ලීටර් 250ක දමා රැයක් පෙඟෙන්නට තබන්න.
පසුදා උදෑසන, එයට අඟල් භාගයක ඉඟුරු කැබැල්ලක් එක් කර විනාඩි පහක් හොඳින් උතුරුවා ගන්න. ඉන්පසු පෙරාගෙන, එයට ලෙමන් බෑයක යුෂ සහ මී පැණි මේස හැන්දක් එක් කරන්න.

මෙය මාසයක් පුරාවට, සතියට දින 5-6ක් උදෑසන හිස්බඩ උණුසුම්ව පානය කරන්න.
මෙමගින් ලැබෙන ප්‍රයෝජන:
කොලජන් වර්ධනය කරයි.
සම පැහැපත් කර පිරිසිදු කරයි.
සමේ රැලි වැටීම අඩු කරයි.
හිස් කබලේ රුධිර සංසරණය වැඩි දියුණු කරයි.
ආහාර දිරවීම පහසු කරයි.

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්.. 

✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post