තාජුඩීන්ගේ වාහනය අනතුරට පත්වෙද්දී, "කජ්ජා" පසුපස වාහනයේ... රටම උඩුයටිකුරු කරමින් විශේෂ හෙළිදරව්වක්...


 වසීම් තාජුඩීන් ඝාතනයට පැමිණි පිරිස අතර අරුණ විදානගමගේ නොහොත් කජ්ජා සිටි බවට තහවුරු වී තිබෙනවා.


ඝාතනයට ලක්වූ රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ වාහනය පිටුපස ගමන් කළ වාහනයට අතරමගදී ගොඩ වුණු පුද්ගලයා මිද්දෙණියේදී ඝාතනයට ලක්වූ "කජ්ජා" බවට, ඔහුගේ බිරිඳ විසින් හඳුනාගෙන ඇතැයි වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක මිනුර සෙනරත් පවසනවා.
 
වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක මිනුර සෙනරත් මේ බව පැවසුවේ අද පස්වරුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින්.

එම විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව පොලිස් මූලස්ථානයේදී පැවැත්වුණා.


✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post