බස් රථයක් මතට ගසක් කඩා වැටී අනතුරක්


 කොළඹ ඕල්කට් මාවතේ බස් රථයක් මතට අද (26) දින පෙරවරුවේ ගසක් කඩා වැටී අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.

මේ නිසා ඒ අවට විශාල වාහන තදබදයක් ඇතිව තිබෙන බව සඳහන්.

ඒ අනුව වාර්තා වූ ආකාරයට මෙම අනතුර දුම්රිය මූලස්ථානය අසල දී සිදුව තිබෙනවා.

කෙසේ වුවද අනතුරින් කිසිවෙක්ට හෝ තුවාල සිදුව නොමැති බව වාර්තා වේ.




Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post