කඳුළු ඛේදවාචකයේ ඉතිරි සුන්බුන් - photos


 ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ප්‍රපාතයට පෙරලුණු බස් රථය අද පෙරවරුවේ ගොඩ ගැණුනා.


ඒ සම්බන්ධයෙන් වාර්තාව අනිද්දා රජයේ රස පරීක්‍ෂක වෙත යොමුකරන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

පෙරේදා රාත්‍රියේ සිදු වූ මෙම අනතුරින් 15 දෙදෙනකු මිය ගිය අතර ඊට තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ. රූපසිංහ ඇතුළු කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු ඇතුළත්.

මියගිය සියලු සේවකයන්ගේ මෘතදේහ අවසන් ගෞරවය දැක්වීම සඳහා පෙරවරු 10 දක්වා තංගල්ල නගර සභාවේ තැන්පත් කර තැබෙනු ඇති.








Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post