තනිකඩ ජීවිතයට සමුදුන් ගයාන් - photos


 කලක් මෙරට ගීත ක්ෂේත්‍රය වෙනස්ම මානයකට රැගෙන ගිය සංගීත කණ්ඩායම් අතර ඩැඩී සංගීත කණ්ඩායමට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්.


එහි නායකයා ගයාන් පෙරේරා.

ඉතින් අද ඔහුට විශේෂ දවසක්...

සුබ මංගලම් ගයාන් - සෙලීනා...
Photography : Beyond Destiny



Post a Comment

Previous Post Next Post