රටක් බලා සිටි ලොවක් දිනන්නට ගිය රූ රැජින අනුදි ගැන ඇසෙන දුක හිතෙන ආරංචිය මෙන්න

 


72 වන ලෝක රූ රැජින උළෙලේ අවසන් 40 දෙනා අතරින් ඉවත් වීමට ශ්‍රී ලාංකීය බලාපොරොත්තුව අනුදි ගුණසේකර හට සිදු වුනා.

ඒ අනුව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූවන් කලාප හතරම නියෝජනය වන පරිදි තේරීපත් වූ ඉහළම 10 දෙනා මෙසේ යි.







          ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?



Post a Comment

Previous Post Next Post