කෝච්චිපාර වහලා හදපු ෆිල්ම් එක


 

ඇල්ලේ කෝච්චිපාර වහලා හදපු ෆිල්ම් එක මතකද ඔයාලට...


ඉතින් මේ ෆිල්ම් එකේ පූර්ව ප්‍රචාරක පටය නොහොත් Film Trailer එක දැන් නිකුත් කරලා තියෙනවා Social Media වලට ... 


තෙලුගු ෆිල්ම් එකක් වෙන Mirai ෆිල්ම් එක මේ වසරේ සැප්තැම්බර් පස් වනදා තිරගත කරන්න නියමිතයි ...


ඇල්ලේ ආරුක්කු නවය අසල රූගත කරපු දසුන් කිහිපයක්ම මේ ෆිල්ම් එකේ අන්තර්ගතව තිබෙනවා ...


Sirata Tv





Post a Comment

Previous Post Next Post