ඊශ්‍රායලය නැවත ප්‍රහාර අරම්භයි. ඉරානයේ පුද්ගලයන් 128කට අධික පිරිසක් මිය යයි

 


ඊශ්‍රායලය විසින් ඉරානය වෙත එල්ල කළ ප්‍රහාර වලින් ළමුන් ඇතුළු පුද්ගලයින් 128 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

සුරාන සෞඛ්‍ය අමාපානාංශය උපුටා දක්වමින් සුරාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ ප්‍රහාර වලින් පුද්ගලයින් 900 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවය.

මියගිය පිරිස අතර මාස දෙකක කුඩා බිළිඳෙකු ද වන බව සඳහන් වේ.

මේ අතර ඉරානය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාර වලින් ඊශ්‍රායලයේ මියගිය පුද්ගලයින් සංඛඛ්‍යාව 13 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඊශ්‍රායල රජ්‍ය ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාර හමුවේ තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 380 ක් පමණ වන බවය.

ඉරානය විසින් ඊයේ (14) දිනයේ මධ්‍යම පශ්‍රායලයේ බැටියම් ප්‍රදේශයට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් නිවාස සංකීර්ණ ගොඩනැගිල්ලකට දැඩි හානි සිදුව තිබුණි

Post a Comment

Previous Post Next Post