මදුසමයට යන්න ලමයි බාදාවක් වුනා

 


පසුවන්නේ 24 හැවිරිදි වියේයි.. තවත් අනියම් පෙමක පැටලුණු ඇයට ඒ වෙද්දිත් දරුවන් දෙදෙනෙක් සිටිනවා..

මේ කතාව අවසානයේ ඛේදාන්තයක් බවට පත්වන්නේ, හයක් හතරක් නොදන්නා මේ පුංචි දරුවන් දෙදෙනාට ඇය කළ අපරාධය නිසායි.. ඉන්දියාවේ රොඩ්කාලි ප්‍රදේශයේ 24 හැවිරිදි කාන්තාවක් පෙම්වතාගේ සහාය ඇතිව තම දරුවන් දෙදෙනා ඝාතනය කර ඇති පුවතක් වාර්තා වෙනවා..

මෙසේ ඝාතනය කර ඇත්තේ, වයස අවුරුදු 05 සහ අවුරුද්දක් යන වයසේ පසුවන දරුවන් දෙදෙනෙක්..

මෙම අපරාධය සිදුකළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇයගේ පෙම්වතා යැයි කියනු ලබන ජුනයිඩ් නැමැති පුද්ගලයා පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.. කෙසේ වෙතත්, මෙම දරුවන්ගේ සිරුරු නිවසේ තිබිය දී ඊයේ සොයාගත් බවයි ඉන්දීය පොලිසිය සඳහන් කළේ…

මෙම සැකකාරිය දිගු කලක් අනියම් පෙම්වතා සමඟ සම්බන්ධතාවය පවත්වාගෙන ගොස් ඇත්තේ තම සැමියා වන වසීම් චන්දිගාර් ප්‍රදේශයේ රැකියාවේ නිරතවන අතර වාරයේදීයි..

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකාර මවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ඇය පපොඩ්රණය කර ඇත්තේ, තම පෙම්වතා වන ජුනයිඩ් සමඟ නව ජීවිතයක් ආරම්භ කිරීමට දරුවන් බාධාවක් වූ බැවින් ඔවුන් මරා දැමීමට තීරණය කළ බවයි..

දරුවන් දෙදෙනා ඝාතනය කිරීමෙන් පසු යුවළ මධුසමය ගත කිරීමට සැලසුම් කර ඇති බවත් පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබෙනවා…

උපුටාගැනීම: හිරුගොසිප්

✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post