ජාතික සත්ත්ව සංගණන වාර්තාව එළියට

 


පසුගිය මාර්තු 15 වනදා සිදුකළ ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව අද (12) ප්‍රකාශයට පත් කළේය.

ඒ කෘෂිකර්ම අමාත්‍යාංශයේදීය.

අදාල වාර්තාවට අනුව සංගණනයේ දී හෙළි වී ඇති තොරතුරු පහත පරිදි  වේ,

රිලව් - මිලියන 5.17
වඳුරන් - මිලියන 1.74
දඬුලේනා - මිලියන 2.66
මොනරුන් - මිලියන 4.24


✅✅✅✅✅

Post a Comment

Previous Post Next Post