හැමෝම ආදරය කරන ඔහු, නොසිතූ මොහොතක දිවි රඟමඩලට සමුදෙයි...

 


ඉන්දියානු ටෙලි නළු විභූ රාඝව් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 37 වන වියේ පසුවුණා.

වසර හතරකට අධික කාලයක් පිළිකා තත්වයක් හේතුවෙන් ඔහු ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.








Post a Comment

Previous Post Next Post