ඊශ්‍රායල ඉරාන යුද ගැටුම් මත මැදපෙරදිග කලාපයේ ඇතිව තිබෙන අස්ථාවර තත්වය හේතුවෙන් ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල අද දිනයේ 9%ක අගයකින් ඉහළ ගොස් ඇත.
එය පසුගිය මාස 5 තුළ වාර්තා වූ ඉහළම අගය වෙයි.
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇ.ඩො 629කින් ඉහළ ගොස් ඇති අතර එහි නවතම මිල අඩො. 75.65 ක අගයක් ගෙන තිබේ.
පසුගිය ජනවාරි 27 වනදා බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 78.50ක අගයක් ගත් අතර ඉන් පසු වාර්තා වූ ඉහළම මිල මෙය වෙයි.
✅✅✅✅
Tags:
News
