ගුවන් අනතුරේ උණුසුම මැද ඉන්දියාවේ පාලමක් කඩා වැටී පිරිසක් මරුට

 


බටහිර ඉන්දියාවේ පූනේ නගරයේ ඉන්ද්‍රයානි ගඟ හරහා ඇති පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසනවා.

එමෙන්ම, තවත් 25 දෙනෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ

අනතුර සිදුවන අවස්ථාවේදී පාලම මත 100කට වැඩි පිරිසක් රැදී සිට තිබෙනවා.

මෙලෙස කඩා වැටීමට ලක්වී ඇති පාලම වසර 30 කට වඩා පැරණි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ 




✅✅✅✅

Post a Comment

Previous Post Next Post