අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගැන විශේෂ දැනුම්දීමක්...

 


අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් ගැන ඇහෙන කතාවක්...

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් සෑම සතියකට වරක්ම ප්‍රකාශයට පත් කරනු ලබනවා.

ඒ අනුව මෙම ජුනි 02 වැනිදා සිට 08 වැනිදා දක්වා තෝරා ගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි ඇස්තමේන්තු සිල්ලර මිල පරාසය පහතින් දැක්වෙයි.


1. තිරිගු පිටි රුපියල් 150.00 – රුපියල් 174.00


2. සුදු සීනි රුපියල් 215.00 – රුපියල් 238.00


3. පරිප්පු රුපියල් 258.00 – රුපියල් 278.00


4. අර්තාපල් (ආනයනික) රුපියල් 150.00 රුපියල් 172.00


5. බී ළූණු (ඉන්දියා) රුපියල් 120.00 රුපියල් 145.00


6. බී ළූණු (පකිස්ථාන) රුපියල් 100.00 රුපියල් 117.00


7. රතු ළූණු (ආනයනික) රුපියල් 300.00 රුපියල් 346.00


8. වියළි හාල්මැස්සන් (තායිලන්ත) රුපියල් 700.00 – 85 871.00


9. වියළි හාල්මැස්සන් (අනෙකුත්) රුපියල් 600.00 – රුපියල් 718.00


10. වියළි මිරිස් රුපියල් 580.00 – රුපියල් 643.00


11. බිත්තර ( සුදු ) – ඒකකයක් රුපියල් 27.00 රුපියල් 30.00


12. බිත්තර ( දුඹුරු ) – ඒකකයක් රුපියල් 29.00 –රුපියල් 32.00


13. ටින්මාළු(දේශීය) – ටූනා – රුපියල් 425g 350.00 –රුපියල් 380.00


14. ටින්මාළු(දේශීය) – මැකරල් – රුපියල් 425g 350.00 – රුපියල්  420.00


15. ටින්මාළු(ආනයනික) – රුපියල් 425g 350.00 – රුපියල්  415.00


16. දේශීය කැකුළු සහල් – සුදු රුපියල් 200.00 – රුපියල්  220.00


17. දේශීය කැකුළු සහල් – රතු රුපියල් 205.00 – රුපියල්  220.00


18. දේශීය නාඩු සහල් – සුදු රුපියල් 210.00 රුපියල් 230.00


19. බ්‍රොයිලර් කුකුල් මස් (සම්පූර්ණ කුකුලා) සම සහිත රුපියල් 800.00 – රුපියල් 960,00


20. සම්පූර්ණ යොදය සහිත කීරි පිටි 400g රුපියල් 940.00 – රුපියල් 1100.00


21. ලුණු රුපියල් 130.00 – රුපියල් 145.00

Post a Comment

Previous Post Next Post