කඩුවෙල නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස රන්ජන් ජයලාල් අද (02) සිය ධුරයේ වැඩ ආරම්භ කළා.
ඔහු ප්‍රසිද්ධ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු ලෙස ලංකා විදුලිබල මණ්ඩල සේවක සංගමයේ වෘත්තීය සමිති නායකයෙක් ලෙස කටයුතු කළා.
ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වී ජයග්‍රහණය කළ අතර, පසුගිය 31 වැනිදා මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අනුව ඔහු කඩුවෙල නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස නම් කර තිබුණා.
✅✅✅✅✅✅
Tags:
News
