රට පුරා ත්‍රිවිධ හමුදාව කැඳවීමට ජනපතිගෙන් විශේෂ ආඥාවක්

 


මහජන ආරක්ෂාව සඳහා රට පුරා ත්‍රිවිධ හමුදා කැඳවීමට විශේෂ  ආඥාවක්  ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇත.

ඔහු මෙම ආඥාව නිකුත් කර  ඇත්තේ 40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව යැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.


✅✅✅✅✅✅✅

Post a Comment

Previous Post Next Post