ගුවන් යානයෙන් පැන දිවි බේරාගත් අරුම පුදුම මිනිසා.

 


මේ ඉන්නේ ලෝකයේ වාසනාවන්තම මනුස්සයා වෙන්න පුළුවන්.

මේ අද අහමදාබාද් ගුවන් අනතුරින් බේරුණු එකම මනුස්සයා.

11A සිටි එකේ තමයි Ramesh Viswashkumar ඉඳගෙන ඉඳලා තියෙන්නේ. Emergency Exit එකෙන් එලියට පැනලා තමයි රමේෂ් බේරිලා තියෙන්නේ.

වාසනාව කියන්නේ මහා අමුතු දේකට.





Post a Comment

Previous Post Next Post