සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිර යන අසත්‍ය පුවතක් පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

 


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක බැංකුව සමග හවුල්කාරිත්වයෙන් රුපියල් 10,000ක මුදල් ත්‍යාගයක් දුප්පත් ශ්‍රී ලාංකික පුරවැසියන් වෙනුවෙන් අනුමත කර ඇති බවට අන්තර්ජාල සබැඳියාවක්ද සහිතව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවතක් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබේ.


මෙම පුවත සත්‍යයෙන් තොර පුවතක් බවත්, මහජනතාව නොමග යවමින් සහ රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ගෙන යන අසත්‍ය ප්‍රචාරයක් බවත් ජනාධිපති කාර්යාලය දැනුම් දෙයි.


✅✅✅✅✅✅✅

Post a Comment

Previous Post Next Post