IMF දෙවෙනියා දිවයිනට… පැමිණි හේතුව මෙන්න

 


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය දිවයින්ට පැමිණි තිබේ.

දෙදින නිල සංචාරයක් සඳහා ඇය මෙලෙස දිවයිනට ඇත.

කටාර් ගුවන් සේවයට අයත් QR 662 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණි ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය සමග දූත පිරිසක්ද දිවයිනට පැමිණ තිබේ.

සිය සංචාරය තුළ දී, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව සංවිධාන කරන, “ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම ණය සහ පාලනය” මැයෙන් 2025 ජූනි මස 16 වැනිදා පැවැත්වීමට නියමිත සමුළුවේ විශේෂ ආරාධිතයෙකු ලෙස ආචාර්ය ගෝපිනාත් මහත්මිය සභාගීවීමට නියමිතය.


✅✅✅✅✅✅✅✅

Post a Comment

Previous Post Next Post