අද මුලු රටම සංවේදි කළ පුංචි පුතාගේ කතාව


 ඊයේ හවස 8.30 ට පමණ බණ්ඩාරවෙල කාගිල්ස් එක ළඟ නිල්කට ඛාස්කට් එකක් තියාගෙන ඉන්න මේ කොල්ලව මම දැක්කා ඔහු එතන තිබ්බ සාමසියෙන් ඔහුගේ ආවිට බෙහෙත් වගයක් ගන්න ඇවිත් හිටියේ මට අමුත්තක් වගේ දැනිලා මං ඒ කොල්ලගෙන් අහුවා "බාස්කට් එක ඇතුලේ මොකක්ද තියෙන්නේ? මෙතන ඔයා මොකද කරන්නේ කියලා. එතකොට එයා " Business එකක් කරනවා කියලා සාමන්‍ය විදිහට කිව්වා මම එතකොට ඇහුවා ඔයා ඉස්කෝලේ යන්නේ නැද්ද කියලා, ඒ වෙලාවේ බිම බලාගන්න ඒ කොලුවා මම ඉස්කෝලේ යනවා හත වසරේ ඉන්නේ මට දැන් වයස 11 යි. හවස 2 න් පස්සේ මම දොදොල් විකුණනවා කියලා තැකීමකින් වගේ කිව්වා, ඔහු කියපු විලාශය අනුව මට ඔහුගේ ජීවිත රටාව ගැන පුදුමයක් ඇති වුනා.

මම සියුම් සිරුවේ ඔහුගේ දෙමව්පියන් ගැන විමසද්දී ඔහු පැවසුවේ " මගේ පියා වෙතකාන්තාවක් සමග විවාහ වී අපේ පවුල තුලා ගියා මගේ මඩ තවත් කෙනෙක් එක්ක සම්බන්ධ කමක් තිබිලා මාවයි නංගිවයි දාලා ගෙදරින් පැනලා ගියා. දැන් මායි මගේ නංගියි ජීවත් වෙන්නේ ආචි අම්මා එක්ක ආච්චි අම්මා දෙදොල් හදලයි අපිට බලාගන්නේ මම ඒවා විකුනන්න උදව් කරනවා ලොකු පහසුකම් නැති වුනත් ආචිචි කරන දෙයින් අපි සතුටින් ඉන්නවා.

එයාගේ කතාව මාව කඩලා බිඳලා දැම්මා. මම එවෙලේම ඔහුට කන්න කෑම සහ බීම අරන් දෙන්න ලැස්ති වෙද්දී ඔහු ඒක ප්‍රතික්ෂේප කරා ඔහු මාර දෙයක් පැවසුවා " මට දැන් ඔයා අරත් දෙන්න හදන කෑම එක කන්න බැරි කමක් නැහැ හැබැයි මගේ නංගිටයි ආච්චි අම්මටයි මේ කෑම ලැබෙන්නේ නැහැනේ ඒ නිසා මට මේ කෑම එපා මම ගෙදර ගිහින් එයාලා එක්ක එයාලා කන කෑමක්ම කනවා" කියලා.

මේ කුඩා වයසේ ඔහුගේ මේ නිර්භීත හා ආදරණීය බව නිසාම මම ඔහුට යම් මුදල් ප්‍රමාණයක් ලබාදුන්නා බව ඒ මුදල දුන් විගසම ඔහු ඔහුගේ ළඟ තිබුණු දුරකථන් ඔහුගේ ආච්චි අම්මට ඇමතුමක් අරන්, එක්තරා පුද්ගලයකු ඔහුට මුදල් ලබාදුන්න බවද ඒ ලබාදුන් ප්‍රමාණයද පැවසුවා. මේ කොල්ලගේ ක්‍රියා කලාපය ගැන මම පුදුමයට පත්වුනා ඒකත් මේ වගේ කාල වකවානුවක මෙහෙම ළමයෙන්?

ඉතින් මගේ ආදරණිය බණ්ඩාරවෙල ජනතාව හෝ ඒ පැත්තේ යනකොට මේ ලබයව කවුරු හරි දැක්කා නම් එයාගෙන් දොදොල් මිලදී ගන්න තරම් කාරුණික වෙන්න ඇත්තටම ලොකු අරමුණක් නියහ දක්ෂ හොඳ ළමයෙක් ඒ කරන දෙයින් ඔහු මේ ලෝකේ තවමත් ආදරණියන්ගෙන් පිරිලා තියනවා කියන එක වටනාගනී.

මේක අවධානය ගන්න හෝ මේ කොල්ලට අපහසුතාවයට සත්කිරීමේ අරමුණින් පළ කරපු එකක් නොවෙයි. පුළුවන් තරම් අපි මිනිස්සුන්ට උදව් කරපු


asers: Rifshad Pulyloon


පරිවර්තනය: Brp ෆේස්බුක් පිටුව

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post