තරුණයන් පිස්සු වට්ටන යුරේනිගේ අලුත්ම ජායාරූප පෙළ මෙන්න

 


අපි හැමෝම ආදරය කරන තරුණ නිලියක් තමයි යුරේනි නොෂිකා කියන්නේ.කාලෙන් කාලෙට එක එක පුවත් මවන්න යුරේනි හරි දක්ෂයි.

ඇය නර්තන දක්ෂතාවය, රඟපාන හැකියාව සහ සුරූපී රූපය නිසා බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනාගෙන තිබෙනවා.

යුරේනි නෝෂිකා තම Instagram, Facebook වගේ සමාජ ජාලා හරහා තමන්ගේ ජීවිතය පිළිබඳ තොරතුරු පළ කරනවා. ඒ නිසා ඇයට ලොකු පිරිසකගේ ආකර්ෂණය තියෙනවා.

ඇය කියන විදිහට, ජීවිතය අරුතක් සහ ආදරයෙන් පිරුණු එකක් බව තමයි. සන්සුන් ජීවිතයක්, කලාත්මක භාවයක් සහ තම රසවින්දනයන් විදීම තමන්ගේ ජීවිතයේ අරමුණු කිහිපයකි.

ඔන්න දැන් එයාගේ එකේ දාලා තියෙන පොටෝශුට් එක තමා අද හැමෝගෙම අවධානේ දිනාගෙන තියෙන්නේ 







Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post