මේ පෙම්වතා පැහැර ගෙන ගිය පෙම්වතියකු ගැන ඇහෙන කතාවක්...
අවුරුදු 18ක තරුණයෙකු පැහැරගෙන පෙමවතියගේ නිවසට රැගෙන යෑමේ සිද්ධියක් වාර්තා වෙනවා.
මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ පස්බාගේ ප්‍රදේශයේ තරුණයෙකු බව සදහන්.
ඔහුගේ 17 හැවීරිදි පෙම්වතිය , පියා සහ තවත් පුද්ගලයෙකු අදාළ පැහැර ගැනීම සිදුකර තිබෙනවා.
ත්‍රීරෝද රථයකින් පැමිණ පෙරේදා මෙම පැහැර ගැනීම සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ.
අදාළ තරුණයා ප්‍රේම සබධතාව නතර කිරීම මෙම පැහැර ගැනීමට මුල් වී තිබෙනවා....
✅✅✅✅✅✅✅
Redirecting in a moment...
Tags:
News