ඒ දෙන්නට පුතෙක් ❤️❤️
සුන්දරම කිරි සිහිනයට දින ගණින ජනප්‍රිය TikTok යුවළ, දිලේකා - කවිඳු
ගෙවුණු කාලයේ සමාජ මාධ්‍ය වේදිකාවන් ඔස්සේ වඩාත් කතා බහට ලක්වුණු පෙම්වත් යුවළක් තමයි, දිලේකා සහ කවිඳු කියන්නෙ.
දෙන්නා වැඩියෙන් ම ජනප්‍රිය වුණේ. TikTok වේදිකාව හරහා.
එහෙම කාගෙත් කතා බහට ලක්වුණු දිලේල්කා - කවිඳු යුවළ, මේ වෙද්දී පුංචි අමුත්තෙක්ව පිළිගන්න දින ගණිනවා.
එයා පුතෙක් ❤️❤️
මේ, දෙන්නත් එක්ක ඒ සුබ ආරංචිය කාටත් කියූ අපුරුවයි...
Redirecting in a moment...
Tags:
News