ටනාශා හතරසිංහගේ නැඟණිය සමග දෙවෙනි ඉනිමට ගිය තිසර පෙරේරාගේ සමාජ මාධ්‍ය කලබන ජායාරූප පෙළ මෙන්න

 


තිසර පෙරේරා – නිශී හතරසිංහ කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිය චරිත දෙකක්.

අද මේ දෙපළ අලුත් ජීවන පරිච්ඡේදයක් ඇරඹූ බවට ඡායාරූප එකතුවක් මේ වෙන විට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙනවා.

තිසරගේ අතගත් නිශී, ජනප්‍රිය රංගන ශිල්පිනි ටනාශා හතරසිංහගේ නැඟණියක් වනවා.
Danushka Senadeera – Photography













Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post