නොසිතූ මොහොතක සඳහටම නික්ම ගිය ඔහු පිළිබදව ඇය තැබූ සටහන බුකියම සංවේදී කරවයි


 ජීවිතේ හීන මඟ දාලා යන්න නම්... ඒක කොයි තරම් ලොකු වේදනාවක්ද?

සමීපතමයින්ට කොයි තරම් දැනෙනවා ඇද්ද ?

මිට මාසයකට පෙර සිදු වුණු ඒ කතාව සමහර විට ඔබට මතක ඇති.

ජපානයේදී සිදු වුණු ඒ අවාසනාවන්තඅනතුරින් ඔහු මිය යනවා.

ඒ වියෝවෙන් තවමත් සංවේගයෙන් පසුවෙන ඇය මුහුණු පොතට එක්කළ තවත් සංවේදී සටහනක් තමයි මේ...



Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post