හැමෝම බලාගෙන ඉන්න සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙන දවස මෙන්න.


මේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන ඇහෙන අලුත්ම කතාව.

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස 15 වැනිදාට පෙර කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

මේ වන විට පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීම, අවසන් අදියරයේ පවතින බව සදහන්.

පසුගිය මාර්තු මාසයේ පැවති සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව 478,182ක් වන අතර ඉන් 398,182ක් පාසල් අයදුම්කරුවන්.

✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post