භාතිය නැගිටිනකල් මේ වෙද්දී මුලු රටක්ම බලන් ඉන්නවා… භාතිය ගැන ඇසෙන අලුත් ආරංචිය මෙන්න


භාතිය බලන්න පරිසර ඇමති ධම්මික පටබැදී ඇතුලු පශුවෛද්‍ය තාරක ප්‍රසාද් මහතා ගොස් ඇත.

භාතියගේ ප්‍රතිකාර කටයුතු පේරාදෙණිය පශුවෛද්‍ය කණ්ඩායමකට භාර දී ඇති අතර ඇතුගේ රුධිර සාම්පලයක්ද අද දින ලබාගෙන ඇත. තවද ඉදිරි දිනවල ප්‍රතිකාර කටයුතු පිළිබඳ උපදෙස් දී ඇති බවද දැනගැනීමට හැකිවිය.

මීට කලින් මේ දේවල් පිළිබඳ හරියට සොයා බැලුවනන් මෙහෙම දෙයක් නොවෙන්න තිබ්බා. නියපොත්තෙන් කඩන්න ඕන දේ පොරවෙන් තියාගත්තා වගේ වැඩක්.

දැන්වත් බලධාරින්ගේ ඇස් ඇරිච්ච එක හොදයි. කොහොම හරි භාතිය ජීවිතය ගොඩදාන්න පුළුවන් නන් එච්චරයි. භාතිය ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු🙏

📷 Trending Sri Lanka

✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post