රටක් හඳුනන සංගීතකණ්ඩායමක නායකයෙකුගේ බිරිඳ නොසිතූ මොහොතක ජීවිතයෙන් සමුගනී..


 ඇයගේ මේ නික්මයාම තවමත් බොහෝ දෙනාට අදහාගන්න බැරි පුවතක් වෙලා..

සීදූව BRAVE සංගීත කණ්ඩායමේ නායක Brave Dila ඩිලාගේ ආදරණීය බිරිඳ අද ජීවන ගමනට සමුදී තිබෙනවා..

හදිසි හෘදයාබාධයකින් ඇය මෙලෙස ජීවිතයෙන් සමුගත් බවයි දැනගන්නට ලැබෙන්නේ..

රාගම රෝහලේදී ඇය සදහටම දෑස් පියාගෙන ඇති අතර, ඇයට නිවන්සුව පතා සමාජමාධ්‍යයේද මේ වන විට සටහන් පළවෙනවා..







Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post