දඹුල්ල, ඉනාමලුව රක්ශිතය මැද අලි ගොඩක් මරලා


 දඹුල්ල, ඉනාමලුව රක්ශිතය මැද අලි ගොඩක් මරලා

දඹුල්ල ඉතාමළුව රජයේ රක්ෂිතය තුල මීට මාසයකට පමණ ඉහතදී මිය යන්නට ඇති බවට සැක කරන ඇතකුගේ සහ අලින් පස් දෙනකුගේ මළ සිරුරු තැන තැන තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති.

ඉන් ඇතාගේ සහ අලින් දෙන්නකුගේ මල සිරුරු ඇති ස්ථාන පුදේශ වාසීන් කිහිප දෙනෙකු 22 මාධ්‍යවේදීන් කණ්ඩායමකට පෙන්වූ අතර ඉතිරි තිදෙනාගේ මල සිරුරු ඇති ස්ථාන වලට ගමන් කිරීමේ ඇත්තේ බඳන තුවක්කු බැද තිබීම නිසා අවධානමක් ඇති බවත් තොරතුරු ලබාදුන් පිරිස නිසි ලෙස ඉසව්ව සන්නිවේදනය නොකළ බව ඔවුහු පවසති. ඇතාගේ දළ යුගල ගලවාගෙන ගිය බවට එහි ඇති කොටස් වලින් තහවුරු වේ. ප්‍රදේශයේ තරුණයෝ දෙදෙනෙක් මාධ්‍යවේදීන් අද 22 පෙරවරුවේ රැගෙන ගොස් මෙම අපරාදය පෙන් වූහ. මෙම අපරාධය වැළලී යාමට බොහෝ ඉඩකඩ පවතින බව ඔවුහු පවසති.


උපුටා ගැනීම -

කාංචන කුමාර ආරියදාස





Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post